Showing posts with label පන්ති කාමර ප්‍රකාශන කොරියානු භාෂාවෙන්. Show all posts
Showing posts with label පන්ති කාමර ප්‍රකාශන කොරියානු භාෂාවෙන්. Show all posts

පන්ති කාමර ප්‍රකාශන කොරියානු භාෂාවෙන්🇰🇷

 

교실 용어

책을 펴세요 - පොත විවෘත කරන්න 

책을 덮으세요 - පොත වසා දමන්න

책을 보세요  - පොත බලන්න

읽어 보세요  - කියවන්න

써 보세요  - ලියන්න

잘 들어보세요 - හොදින් සවන් දෙන්න

잘 듣고 따라하세요  - හොදින් සවන් දී අනුගමනය කරන්න

칠판을 보세요  - කළු ලෑල්ල දෙස බලන්න

말해 보세요  - කියන්න උත්සාහ කරන්න

시작하세요  - ආරම්භ කරන්න

여기 보세요  - අවධානය ලබා දෙන්න

이해했어요?  - තේරුණාද?

질문 있어요?  - ප්‍රශ්න තියනවද?

, 있어요  - ඔව්, තියනවා

아니요, 없어요  - නෑ, නැත

대답하세요  - පිළිතුරු දෙන්න

 

සුන්දර දකුණු කොරියාවේ ඍතු

  봄 - වසන්ත ඍතුව දකුණු කොරියාවේ වසන්ත කාලය පවතිනුයේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාස වලදීය. මෙම කාලය තුළ සුළඟ සමග එන සිසිලස විඳගැනීමේ හැකියාව ඇ...