Showing posts with label කොරියානු භාෂාවෙන් මාස කියවමු. Show all posts
Showing posts with label කොරියානු භාෂාවෙන් මාස කියවමු. Show all posts

කොරියානු භාෂාවෙන් මාස කියවමු 📅

 

일월 - ජනවාරි

이월  - පෙබරවාරි 

삼월  - මාර්තු 

사월  - අප්‍රේල් 

오월  - මැයි

유월  - ජූනි

칠월  - ජූලි

팔월  - අගෝස්තු 

구월  - සැප්තැම්බර් 

시월  - ඔක්තෝබර් 

십일월 - නොවැම්බර් 

십이월 - දෙසැම්බර් 

සුන්දර දකුණු කොරියාවේ ඍතු

  봄 - වසන්ත ඍතුව දකුණු කොරියාවේ වසන්ත කාලය පවතිනුයේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාස වලදීය. මෙම කාලය තුළ සුළඟ සමග එන සිසිලස විඳගැනීමේ හැකියාව ඇ...