Showing posts with label කොරියානු භාෂාවෙන් වර්ණ. Show all posts
Showing posts with label කොරියානු භාෂාවෙන් වර්ණ. Show all posts

කොරියානු භාෂාවෙන් වර්ණ


빨간색 - රතු 

초록색  - කොළ

파란색 - නිල්  

노란색 - කහ

보라색 - දම් 

주황색 - තැඹිලි 

검정색 - කළු 

분홍색 - රෝස 

회색    - අළු 

흰색    - සුදු 

갈색    - දුඹුරු 

남색    - ඉන්ඩිගෝ


සුන්දර දකුණු කොරියාවේ ඍතු

  봄 - වසන්ත ඍතුව දකුණු කොරියාවේ වසන්ත කාලය පවතිනුයේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාස වලදීය. මෙම කාලය තුළ සුළඟ සමග එන සිසිලස විඳගැනීමේ හැකියාව ඇ...